Saturday, July 18, 2015

මම ගැන..

හලෝ කොහොමද? හැමෝම හොඳින් කියලා හිතනවා.. මගේ නම නිමාෂා මන් ක්‍රොස්ඩ්‍රෙසර් කෙනෙක්. මන් ගොඩක් ක්‍රොස්ඩ්‍රෙසින් කතා කියවන කෙනෙක්. ඒත් සිංහල ක්‍රොස්ඩ්‍රෙසින් කතා නැති නිසා මන් හිතුවා මේ බ්ලොග් එක පටන් ගන්න. ඒකට මට ඔයාලගේ යෝජනා චෝදනා ගොඩක් උපකාරී වෙන නිසා මට ඒ හැමදෙයක්ම කියන්න කියලත් මන් ඔයාලගෙන් ඉල්ලනවා..