හලෝ කොහොමද? හැමෝම හොඳින් කියලා හිතනවා.. මගේ නම නිමාෂා මන් ක්‍රොස්ඩ්‍රෙසර් කෙනෙක්. මන් ගොඩක් ක්‍රොස්ඩ්‍රෙසින් කතා කියවන කෙනෙක්. ඒත් සිංහල ක්‍රොස්ඩ්‍රෙසින් කතා නැති නිසා මන් හිතුවා මේ බ්ලොග් එක පටන් ගන්න. ඒකට මට ඔයාලගේ යෝජනා චෝදනා ගොඩක් උපකාරී වෙන නිසා මට ඒ හැමදෙයක්ම කියන්න කියලත් මන් ඔයාලගෙන් ඉල්ලනවා..
නිමාෂා ඔයා මේ කරන වැඩේ ගොඩක් හොඳයි. ඉංග්‍රීසි යෙන් නම් මේ වගේ කතා හුඟක් තිබුනට සිංහල ඒවාහරි අඩුයි.
ReplyDeleteකුණුහරුප නැතිව මේවා ලියන එකත් හුඟක් වැදගත්.
අපි ඔයාට පුලුවන් විදිහට උදව් කරන්නම්. කැමතිනම් මම කතා ලියන්න හොඳ plots කියන්නම්.
සුභ පැතුම්!
---සඳමාලි--
Looking for crossdressers who can makes articles for www.welapot.blogspot.com
Deleteගොඩක් ස්තූතී ඔයාට
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteSari
DeleteThis comment has been removed by the author.
ReplyDeleteWALAWWA
ReplyDeleteKURUNEGALA TOWN IDAN 3 KM WITHRA ATHULE THATTU 3 LOKU GEYAK TIYANAWA. GEYAK KIWWATA MALIGAWAK. E MALIGAYE HIMIKARU LOKU GARMENT 3KA EKAMA HIMIKARU. HABEI GEDARA WADATA KAWURUTH HITIYE NE. EWA HEMADEMA KARALA DUNNE FACTORY WALA AYAMA AWITH THAMAI.
ME GEDARA KUSSIYAK TIBUNE NE. THUN WELATAMA KEMA EWNNE FIVE STAR HOTEL EKAKIN. EHE WAITERS LA KEMA GENTH TIYALA KALA IWARA UNAMA ITHIRIYA AS KARAN YNAWA. MAHATHTHAYA EDWARD WEDIWARDANA HAMU.NONA SANAT WEDIWARDANA. EYALGE LAMAI 3 DENEK HITIYA. WEDIMALA DUWAK, DIWYA WEDIWARDANA, AWURUDU 15. DEWENIYATH DUWAK, CHAPA WEDIWARDANA, AWURUDU 13. BALAYATH DUWEK, VEENU WEDIWARDANA, AWURUDU 07
MAHATHTHAYA KAWADAWATH SARAN ADALA NE WAGEMA NONATH KAWADAWATH SAREE, CHEETHTHA ANDALA NE( WEDDING DAWASE ANDETH WESTERN FROCK EKAK) ETH WADATA ENA AYA E WELAWATA ADINNA ONA PIRIMI AYA SARAMAI BANIYAMAI, GEHENU AYA REDDAI HATTEI.
SANAT NONA HAMU WEDDING DAWASE ADALA TIYENNE FROCK EKAK….
GEDARA WADATA WENAMA KENEK HITIYE NETHTHE EKA HETHUWAK NISA. EYALATA ONA UNE SARIYAK ANDAGENA WADA KARANNA ASA PIRIMI LAMAYEK. ETH EHEMA KNEK LABUNE NE. SEWAKAYO LAWATH HEWWA. ETH HAMU UNE NE.
EHEMA INNA ATHREDI WEDAKARAKAMATA YANNA ASA GENU LAMAI INNA MADAMAK GENA ARANCHCHIYAK AWA. E WAGEMA EHE GENU WAGE HODATA WADA PULUWAN PIRIMI LAMAI 3 KTH INNA BAWA KIYA UNA
DAWASAK UDEMA ME 5 DENA SEWKAYO 2 K EKKA ME MADAMA HOYAN PITATH UNA…..
This comment has been removed by the author.
ReplyDeleteSirimalge kathaawa
ReplyDeleteSaree
ReplyDeletesaree
ReplyDeleteසිරිමල්
ReplyDeleteමගෙ ඉස්සර නම සිරිමල්.මං හිටියෙ ‘පරාජිතයෝ’ අනාථ මඩමේ. මගෙ අම්මාවත් තාත්තාවත් වෙන නෑදෑ කෙනෙක්වත් නැහැ . දෙමාපියන් පොඩි කාලෙම අනතුරකින් නැතිවෙද්දි මට වයස හතයි.කවුදෝ කෙනෙක් මාව මේ මඩමට ගෙනත් දාල.
අනාථ මඩමෙ අනාථ අය 150 විතර ඉන්නවා ….ඒත් පිරිමි ළමයි හිටියෙ මාත් තව දෙන්නෙකුත් විතරයි….. ඒ නිසා අපිත් සෙල්ලම් කළෙ, ටීවි බැලුවෙ ගැහැනු ළමයි සමග….
සෙල්ලම් කරනවා කියලා කරෙ සෙල්ලම් ගෙවල් දාන ඒක.හැබැයි හැමදෙනාම හිටියෙ අම්මලා විදිහට හරි ගැහැනු ළමයි විදිහට හරි … තාත්තලාවත් පිරිමි ළමයි විදියටවත් කවු reවත් හිටියෙ නැහැ.
අපි පොඩි කාලෙදි අම්මලා ඇන්දෙ තමංගෙ බෙඩ්ෂීට්
ඒත් කවදාවත්ම මාත් තව පිරිමි ළමයෙක් වුන සාගරවත් දුව විදියට හිටියෙ නෑ. ඒ තරමට අපි දෙන්නා සාරිය අඳින්න කැමතියි. ඒත් අපි තුන්දෙනයි තව ගෑනු ළමයි දෙතුන්දෙනෙකුයි දැනට අවුreද්දක් විතර ඉඳන් ඇන්ඳේ පරණ ඇත්තම සාරි.
අනාථ මඩමෙ තියා ගත්තෙ උපරිම වයස වයස18 වෙනකන් විතරයි. ඊට කළිනුත් කැමතිනම් යන්න පුලුවන්. හැබැයි තාමනම් 18 වෙනකන් කවුරුවත් ඉඳලා නෑ..වැඩිදෙනාක් කවුreහරි එළියෙදි හමුවුන පිරිමි කෙනෙක් එක්ක යනවා. තවත් සමහරු ලොකු ගෙවල්වල මෙහෙකාරකමට අරන් ගියා. වයස 15න් පස්සෙ ඉන්නවම් එයාලා කියන ගාමන්ට් එකක ජුකී මහන්න යන්න වෙනවා.මුලු පඩියම අනාථ මඩමට හරවනවා. ඒ වගෙම තමයි වයස 10 ට වැඩි හැමදෙනාටම මාරුවෙන් මාරුවට උයන්නත් වෙනවා.ගැහැනු ළමයෙක් කරන හැමදෙයම කරන්න වෙනවා.
අපි තුන්දෙනාටම වයස 14 ඉඳන් ගැහැනු හෝමෝන පෙති බොන්න දෙනවා හැම මාසෙම 15 වෙනිදට.අපෙ රණතිසරුන් ටිකක් හැදිලා. ගැහැනු හෝමෝන පෙති නිසා මුහුණෙ රැවුල හැදෙන්නෙත් නැහැලු.ඒ වෙනුවට මුහුණ සිනිඳු වෙනවා.
අපි තුන්දෙනාගෙන් මගෙයි සාගරගෙයි කොණ්ඩෙ ඉනටත් පහළට යනකන් වැවිලා. කමල්ගෙත් පිට මැදට කොණ්ඩෙ තියනවා. අපිත් ගෑනු ළමයි වගෙම නිසා අපිට කවුreත් කිවුවෙ සිරිමලී(මං) කමලා(කමල්) සාගරිකා(සාගර) කියලා.ඒ නම්වලට අපිත් කැමතියි.
මාත් එක්ක එකට උයන්ඩ දාල හිටියෙ නිමාලි කියල අක්ක කෙනෙකුත් නාමලී කියල නංගි කෙනෙකුත් විතරයි. නිමාලි අක්කට වයස දාහතක් නිසා එයාව ගාමන්ට් එකක ජුකී මහන්ඩ යනව. නාමලීට වයස දොළහක්. ඒ දෙන්නම උපතින්ම ගැහැනු.ඒත් එයාලත් එක්කම ගොඩක් කල් පොඩි කාලේ ඉඳංම හිටපු නිසාද කොහෙද මගෙ හැසිරීමත් එයාලගෙ හැසිරීම වගේම කියලයි හැමෝම කිව්වෙ.
අපට උයන්ඩ තියන දවසට තුන්දෙනාම ඉන්නේ උදේටයි රෑටයි විතරයි.දවල්ට මායි නාමලීයි විතරයි.
ReplyDeleteඋදේ කෑම හයහමාරවෙද්දිත් දවල කෑම එකොළහ හතළිස්පහ වෙද්දිත් රෑ කෑම හතහමාර වෙද්දිත් ලෑස්තිකරල තියෙන්ඩ ඕන...
මැනේජර් මැඩම් ඇතුළු පාලිකාවන්ට මේසෙට කෑම අරින්ඩ ඕන.
අපි කාටවත් මේසෙට අරින කෑම කන්න අවසර නැහැ. අපි කන්න ඕන කුස්සියෙන් එළියෙ දාල තිබ්බ බංකුවල වාඩිවෙල.උයන අය තමයි මැඩම්ලගෙ මේසෙ අඩුපාඩු බලන්නත් ඕන.ඒවගේම උදේ දහයටයි හවස හතරටයි මැඩම්ලට කිරි හදල තියන්නත් ඕන.
ඒ විදියට තමයි කාලෙ ගෙවුනෙ. දැං මට වයස පහළොවක්.හැබැයි කවදාවත්ම අපි කවුreවත් ඉස්කෝලෙ යවල නෑ.අපි කාටවත් කරාඹු මාල වළලු නෑ.මට මඩමට අඳින්න තිබ්බෙ පරන බ්ලවුස් දෙකකුයි සාය දෙකකුයි.අනිත් අයටත් ඒ හැටි වෙනසක් නෑ.
අනිත් යෙහෙළියෝ වගෙ අපි තුන්දෙනත් ටවුන් ගියෙ සාරියෙන් සැරසිල.මගෙත් සාගරිකගෙත් හීනය වුනෙ කවදහරි ලොකු ගෙදරක වැඩකාරියක් වෙලා යන්න. සාරි හැට්ටෙට ගත්තෙ පරණ බ්ලවුසයක් කපල මං හදාගත්ත එකක්.
අදත් මට උයන්ඩ තියන දවසක්......
ReplyDeleteඋදේ 5ට නැගිටල චීත්තෙත් ඇඳගෙන කුස්සියට ගියා. යනගමං හොඳට කොණ්ඩෙත් බැඳගත්ත.
හාල් ගරල ගෑස් ලිපේ තිබ්බා.අද උදේට උයන්ඩ කියල මැඩම්ල කියල තිබ්බෙ අල පරිප්පු බණ්ඩක්කා දඹල......
මං ලොකු අල ගෙඩි දහයක් අරං සුද්ද කරන්ඩ ගත්ත.ඒ වැඩේ ඉවරවෙල පොල් ගානකොට නිමාලි අක්කත් ආව. ආපු ගමං මාව ඉම්බ.
නිමාලි අක්ක: ඔයා වැඩ පටං අරං නේද අනේ?....ඔයා ඉන්න හින්ද හොඳයි කලිංම නැගිටල වැඩ පටං ගන්නවනෙ...
මම: මං තනියෙං උනත් උයන්න කැමතියි අනෙ..
නිමාලි අක්ක: ඔයා මේ වැඩ කරන්නෙ හරිම ආසාවෙන් නේද සිරිමලී?.....
මම: ඔව් අනෙ..... මං හරිම ආසයි අක්කෙ.....
නිමාලි අක්ක: ඒකනෙ.... ඔයානං වැඩකාරියක් වෙන්ඩ හොඳට ගැලපෙනව.... ඉක්මනටම ඔයාට ලොකු ගෙදරක වැඩකාරියක් වෙන්ඩ ලැබෙන්ඩ ඕන කෙල්ලෙ......
කොහොමහරි අපි දෙන්න උය උය ඉන්න අතරෙ නාමලීත් ආවා....
තුංදෙනත් එක්ක ඉව්ව. ඊටපස්සෙ කෑම මේසෙට කෑම ගිහිං තියල මං මැඩම්ලට කිව්වා.
මම: මැනේජර් මැඩම් මට ඇතුළට එන්න අවසරද?
මැනේජර් මැඩම්: වරෙං......
මම: මැඩම් උදේ කෑම හරි....
මැනේජර් මැඩම්: හ්ම් පල...අපි එන්නං
**********************************
දවල් කෑමට පොඩ්ඩකට පස්සෙ අපි වෙනදා වගෙ සෙල්ලම් ගෙවල් දැම්මා.එදා මගෙ දුවල වුනෙ නාමලි,සුනිලා දෙන්න. ලොකුදුව නාමලි.. පොඩිදුව සුනිලා.. එයාල දෙන්නම ගවුං... මං ඇන්දේ සාරිය.....
අල්ලපු ගෙදර බිරිඳ වුනේ ලලිතා. දුවට හිටියෙ කුමාරි....
ලලිතා : අද ඔයා මොනවද ඉව්වෙ අනෙ?
මම: පරිප්පු කිරට ඉව්ව. අල තෙල් දැම්ම. බතල තැම්බුව අනෙ.
අද මහත්තයට පරක්කුත් වුනා මට නින්ද ගිහිං....
ගෑනු අපිට ඉතිං වැඩිපුර පොඩ්ඩක් නින්ද ගියොත් ඉතිං.....
ලලිතා :ඒකනෙ අනෙ...
මම: මං යන්නද අනෙ... බබාලට කන්න දෙන්නත් තියනව...අතුගාන්නත් තියනව
කුලියාපිටිය ටවුමේ ඉදන් හැතැම්ම දෙකක් ඇතුළෙ ගෙයක් තියනවා. ගෙයක් කිව්වට ලොකු මාළිගාවක්. ඒකට හැමෝම කිව්වෙ වෙඩිසිංහ වලව්ව කියලා. ඒකෙ අයිතිකාරයා ලොකු ෆැක්ටරි තුනක වගේම ගාමන්ට් දෙකක එකම හිමිකාරයා.ඒත් ගෙදර වැඩට කෙනෙක් හිටියෙ නෑ. ඒවා කරල දුන්නෙ ගාමන්ට්වල/ ෆැක්ටරිවල සේවකසේවිකාවන්මයි.
ReplyDeleteඑඩ්වඩ් වෙඩිසිංහ තමයි අයිතිකාරයාගෙ නම.බිරිඳ සැනට් වෙඩිසිංහ.මේ දෙන්නට දියනියෝ තුන්දෙනෙක් ඉන්නවා. වැඩිමලා දිනක්ෂි වෙඩිසිංහ.වයස 15යි. දෙවෙනියා ශෙෂාදි වෙඩිසිංහ.වයස 14යි. බාලයා ශෙනුදි වෙඩිසිංහ.වයස 12යි.මේ තුන්දෙනාම හරිම ලස්සනයි.හැබැයි එයාලගෙ මමීත් ඩැඩීත් වගෙම හරි සැරයි.
වලව්වේ කුස්සියක් තිබ්බෙ නෑ.තුන් වේලටම කෑම එව්වේ FIVE STAR හෝටලයකින්. වේටරලා කෑම ගෙනත් මේසෙට ඇරලා පස්සෙ ඉතිරිය අස්කරං යනවා.
එඩ්වඩ් හාමු කවදාවත් සරම් ඇඳලා නෑ වගේම සැනට් හාමුත් කවදාවත් සාරි,චීත්ත ඇඳලා නෑ.
විවාහ දිනයේ ඇන්දෙත් බටහිර පන්නයේ ගවුමක්...
ඒත් වැඩට එන පිරිමි අය අඳින්න ඕන සරමයි බැනියමයි.ගැහැනු අය රෙද්දයි හැට්ටෙයි.
ගෙදර වැඩට වෙනම කෙනෙක් හිටියෙ නැත්තෙ එක හේතුවක් හින්දා. එයාලට ඕන වුනේ සාරිය ඇදගෙන ඉන්න ආස පිරිමි ළමයෙක් වධ දිදී වැඩකාරි විදියට තියාගන්න.
ඒත් එහෙම කෙනෙක් ලැබුනෙ නෑ.
සේවකයෝ ලවාත් හෙව්වා. ඒත් වැඩක් වුනේ නෑ.එහෙම ඉන්න අතරෙදි පරාජිතයෝ අනාථ මඩම ගැන ආරංචියක් ආවා.ඒ වගේම එහේ ගැහැනු වගේ හොඳට වැඩ පුළුවං පිරිමි ළමයි තුන් දෙනෙකුත් ඉන්න බව දැන ගත්තා.
දවසක් උදේම මේ පස්දෙනා සේවකයෝ දෙන්නෙකුත් එක්ක මේ අනාථ මඩම හොයං වෑන් එකකින් පිටත් වුවා.
උදේම පිටත් වුන එඩ්වඩ් හාමුලා වෑන් එකක ආපු නිසා දවල් 2 වෙනකොට මඩමට ආවා.ඒ වෙද්දී මං හිටියේ රෙදි හෝදමින්.
ReplyDeleteහාමුලා මඩමේ මැනේජර්වරියට කතා කළා.
නෝනහාමු: මෙහෙ ලමයි වැඩකාරකමට ගෙනියන්න පුළුවන්ද?
මැනේජරවරිය: පුළුවන් මැඩම්… වයස කීයක කෙල්ලක්ද බැලුවෙ මැඩම් ?
නෝනහාමු: කෙල්ලක් නෙමෙයි. ඒ වගේ ඉන්න කැමති පිරිමි ළමයි නැද්ද?
මැනේජරවරිය: තුන්දෙනෙක් ඉන්නවා .. මං ගෙන්නවන්නං....
මාත් කමලත් සාගරිකත් ඉක්මනින් පැමිණියෙමු.
නෝනහාමු: අපේ වැඩකාරකමට එන්න කැමති කවුද?
මාත් සාගරිකත් කමලත් වැඩකාරකමට යන්න දැඟලුවා.
නෝනහාමු: මේ තුන්දෙනාගෙන් එක්කෙනයි වැඩකාරකමට ගන්නෙ. ඒ නිසා පොඩි ඉන්ටවීව් එකක් තියන්න වෙනව. ඒ හින්ද ඔය තුන්දෙනා පොඩ්ඩක් එළියෙන් ඉන්න.
ටික වෙලාවකින් අපිට කතා කළ.
මැනේජරවරිය: වට දෙකක් තියනවා.පළවෙනි වටයෙදි විනාඩි පහක් ඇතුළත ලස්සනට සාරිය අඳින්න ඕන.ඊළඟට කාන්තා ලාලිත්‍යයට අනුව වට දෙකක් ඇවිදින්න ඕන. දෙවෙනි වටයෙදි විනාඩි පහළොවක් ඇතුළත බත් උයල පරිප්පු හොද්දක් හදන්න ඕන.හැබැයි ළුෑණු දාන්න සපුරා තහනම්. ඊළඟට බේබිහාමුලා තුන්දෙනාටම කවන්න ඕන. තේreණාද?
මම/සාගරිකා/කමලා: ඔව්..... මැඩම්
නෝනහාමු: එහෙනං තුන්දෙනා තමතමංගෙ යටසායයි තනපටයි විතරක් ඇඳං වරෙව්.
ටික වෙලාවකින් අපි තුන්දෙනා යටසායයි තනපටයි විතරක් ඇඳං එතනට ගියා.
නෝනහාමු: දැං 2.45යි. 2.50ට නවත්තනවා පළවෙනි වටය.....
මං ඉක්මනට මගෙ සාරි ජැකට් එක ඇඳගත්තා.මගෙ සාරිය අරං ඉන වටේට යටසායට යට කළා.ඊළඟට ලස්සනට රැළි තියලා සාරිපොට දකුණු උරහිස උඩිං දැම්මා. දකුණු උරහිසටයි බුරිය ළඟටයි හැට්ටකටු ගැහුවා.මගෙ කොණ්ඩෙ ලොකු බෝලයක් වගේ බැඳගත්තා.
හැමෝටම දණගහල වැඳල ඇවිදින්න අවසර ඉල්ලුවා. අවසර ලැබිච්ච නිසා උකුල ලස්සනට පද්දමිං කීපසැරයක් ඇවිද්දා.ඒකෙන් හොඳට කාන්තා ලාලිත්‍ය මතුවුනා.හැබැයි කිසි වෙලාවක හාමුලගෙ පැත්තට මගෙ පස්ස හරෙව්වෙ නෑ.ඉස්සෙල්ලම ඉවර කරේ මං. බේබි හාමු කෙනෙක් මට අණ කරා.
බේබි හාමු: තව විනාඩියක් තියනවා. අනිත් දෙන්නත් ඉවර වෙනකං දණගහගෙන හිටපිය.මං උත්තමාවියට කීකre වෙලා දණගහගත්තා.
අනිත් දෙන්නගෙන් එක්කෙනෙක් කලබලේට සාරියෙ රැළි ලස්සනට තියල නෑ. කොණ්ඩෙ කඩා දාල පිට මැද විසිරෙන්න.ඇවිදිද්දි උකුල පැද්දුනත් මං තරං නං නෑ වගෙ පෙනුනෙ.මං වගෙ හාමුලාට වැන්දෙත් නෑ. ඒත් පස්ස නං හැරෙව්වෙ නෑ.
ඊළඟ එක්කෙනා සාරියෙ රැළි තියල තිබ්බත් මං තරම්ම නෑ.කොණ්ඩෙ පපුව ඉස්සරහට දාල.ඇවිදිද්දි උකුල පැද්දුනේම නැති තරං.හාමුලාට වැන්දෙත් නෑ. පස්සත් හැරෙව්වා.
නෝනහාමු: පළවෙනි වටය ඉවරයි. දැං වෙලාව දෙකයි පනස් පහයි.තුනයි දහය වෙද්දි බතුයි පරිප්පුයි උයල අපිට ඇවිත් කියන්නත් ඕන.ළුෑණු දාන්න සපුරා තහනම්. ළුෑණු දාල තිබ්බොත් දඩුවම් කරනව.ඒ විතරක් නෙවෙයි ළුෑණු දාල තිබ්බොත් හරි විනාඩියක් හරි පරක්කු වෙලා තිබ්බොත් හරි එතනින්ම ෆේල්.
එකවරම අනිත් දෙන්නා නැගිටල ගියෙ පරක්කු වෙයි කියල හිතල වෙන්නැති.ඒත් මට උතුම් හාමුලා ගැන තියන ගෞරවය නිසා මං
හාමුලා ළඟට දණගහගෙනම ගිහිං වැන්දා. කාමරෙං එළියට ගියෙත් පස්සං පස්සට.එළියට ගිහිං තමයි නැගිට්ටෙ. කුස්සියට යද්දි අර දෙන්න උයන්න පටං අරං.
මං ඉක්මනට පරිප්පු මිටක් පෙඟන්න වතුරට දාල හාල් හුණ්ඩුවක් ගරල හෝදල ලිපේ තිබ්බ.දැං මට බයයි පරක්කු වෙයිද කියල...එහෙමවුනොත් ෆේල් කියල නෝනහාමු කිව්වනෙ. බයට පපුව ගැහෙන්න ගත්ත. අත ඉක්මං කරල පොල් ටික ගාල පරිපුපු හොද්දත් හදල ඉක්මනට ගියෙ මාව ෆේල් වෙයිද කියල බයේ ගැහි ගැහී..
කාමරේට ඇතුල්වුනේම දණගහගෙන... හාමුලා ළඟට ගිහිං වැන්දා.
ගෑනියෙ තෝ ආවෙ අන්තිම විනාඩි දෙකේදි කියල නෝනහාමු කිව්වෙ සැරෙං. එහෙම කියද්දි තමයි මගෙ ඇඟට ලේ ඉනුවෙ.
නෝනහාමු: බැල්ලි තොපි තුන්දෙනා බේබිහාමුලාව වඩාගෙන ගිහිං කවපියවු.
අණ කරපු විදියට අපි තුන්දෙනා බේබිහාමුලාව වෙනවෙනම වඩාගෙන ගිහිං තුන් දෙනාටම උයපුවා කැව්වා.
ටික වෙලාවකිං අපිව කැඳෙව්වා.
නෝනහාමු: දැං දැනගන්න පුළුවන් වාසනාවන්ත කවුද කියලා.වැඩකාරියක් නම් තමංගෙ සාරිය හරියට වගේම ලස්සනට අඳින්නත් පුළුවන් වෙන්න ඕන.ඒ වගේම කාන්තා ලාලිත්‍යය නැති තමංගෙ හාමුලාට අවංකවම ගෞරව නොකරන කෙනෙක් අපේ වැඩකාරි කරගන්න අපි කොහොමවටවත් කැමති නෑ. ඊළඟට... වැඩකාරි තමංගෙ උතුම් හාමුලා කියන වෙලාව ඇතුළත වැඩ කරන්න ඕන.වැඩකාරිට කටට රසට උයන්න බැරි නම් හාමුලා කොහොමද රසට කන්නෙ....
මේ වට දෙකේදීම දිනුවෙ එක්කෙනයි.ඔය දුඹුre පාට මල් මල් වගේ සාරිය ඇඳගෙන කොණ්ඩෙ බැඳගෙන ඉන්න ගෑනි.... තෝ තමයි ගෑනියේ අපේ වැඩකාරි... වර බැල්ලී.....
උතුම් නෝනහාමු මේ කිව්වෙ මං ගැන .. මට සතුට වැඩිකමට මගෙ ඇස් දෙකෙන් කඳුළු වැක්කෙරෙන්න ගත්තා. මං දැං වැඩකාරියක්. මගෙ අහිංසක හීනය හැබෑ වුනා දෙයියනේ.
මං මගෙ උතුම් හාමුලා ළඟට දණගහගෙනම ගිහිං උතුම් නෝනහාමුට කලිං වගේ අත් දෙක එකතු කරල වඳින්න යනකොට උතුම් නෝනහාමු සැරෙං මට බනින ගමං මගෙ වම් කම්මුලට හයියෙන් පාරක් ගැහුව.
ReplyDeleteනෝනහාමු: බැල්ලී අපිට වඳිනකොට තිගෙ නළල බිම ගෑවෙන විදියට තියපිය... අපි තොගෙ හාමුලා.... ඒක මතක තියාගනිං ගෑනී.....
වැදිච්ච පාරට මගෙ ඇස් දෙක නිලංකාර වෙලා ගියා.මං ඒව ඉවසන්න ඕනනෙ. මං වැඩකාරිනෙ අනෙ.
ඊට පස්සෙ මයෙ උතුම් හාමුලා හැමෝටම මගෙ නළල බිම තියල අත් දෙක එකතු කරල වැන්දෙ හරිම ගෞරවයෙන්.
නෝනහාමු: හ්ම් දැන් අනිත් දෙන්නට යන්න පුළුවන්.වැඩකාරි... තිගෙ මහත්තය හාමුගෙ නම එඩ්වඩ් වෙඩිසිංහ. එතකොට මගෙ නම සැනට් වෙඩිසිංහ.තිට ළඟම පුටුවෙ වාඩිවෙල ඉන්නෙ තිගෙ පොඩි බේබිහාමු නම ශෙෂාදි වෙඩිසිංහ වයස 14යි .ඊළඟට තිගෙ චූටි බේබි හාමු නම ශෙනුදි වෙඩිසිංහ. වයස 12යි.කෙළවරම ඉන්නෙ තිගෙ ලොකුබේබිහාමු නම දිනක්ෂි වෙඩිසිංහ. වයස 15යි. හැබැයි තෝ අපිට නම් කියන්න සපුරා තහනම්. හරිද?
මම: එහෙමයි නෝනහාමු...
ලොකු බේබිහාමු: තෝ අපිට කතා කරද්දි උතුම් හාමු කියන වචන දෙක මුලටයි අගටයි දාන්න ඕන හරිද?
මම: එහෙමයි උතුම් ලොකු බේබිහාමු...
ලොකු බේබිහාමු: අන්න එහෙම කතාකරපිය බැල්ලී....
මේ අතරෙදි උතුම් මහත්තයා හාමු එයාලගෙ කාටහරි ෆෝන් එකෙන් කතාකරා.
මහත්තයා හාමු: අපෙ අර වැඩේ හරි. තව ටිකකින් එනවා. අර කිව්ව තැන කුස්සිය විදියට මඩුව ගහල ඇතුළෙ දර ලිප් දෙක බඳින්න. ලී මේසෙකුත් දාන්න...
නෝනහාමු: වැඩකාරි තොගෙ නම මොකක්ද ගෑනියෙ?
මම: සිරිමල්.... ඒ වුනාට මට කියන්නෙ සිරිමලී කියලා....
නෝනහාමු: ඒ නම් දෙකම අදින් ඉවරයි.. අද ඉදන් තිගෙ නම කුසුමා. හැබැයි නම කියන්නේ වෙන කෙනෙක් ඇහුවොත් විතරයි. අපි තොට කතාකරන විදිය දන්නවනේ උඹ.....
මම: එහෙමයි උතුම් නෝනහාමු...
නෝනහාමු: තොගෙ වයස කීයද ගෑනියෙ?
මම: 15යි උතුම් නෝනහාමු...
ලොකු බේබිහාමු: ඒ කියන්නෙ තෝ මගෙ වයසෙ.....එහෙනම් ෂෝක්....
උතුම් මහත්තයා හාමු මැනේජර් මැඩම්ගෙන් මගෙ ගාන ඇහුවා.
මහත්තයා හාමු: මෙයාගෙ ගාන කොහොමද?
මැනේජර් මැඩම්: ලක්ෂ 05ක් දෙන්න ස..ර්
ඒ ගාන ඒ වෙලාවෙම ගෙව්වා.
පොඩි බේබිහාමු: ඔන්න තොගෙ ගානත් ඩැඩී ගෙව්වා..දැං තෝ සම්පූර්ණයෙන්ම අයිති අපට... තේreනාද ගෑනි?
මම: එහෙමයි උතුම් පොඩිබේබිහාමු...
මේ අතරෙදි සේවකයෝ ලවා හොටෙල් එකකින් කෑම ගෙන්නගෙන හාමුල කෑවා.
ReplyDeleteනෝනහාමු: තෝ දැං ඇඳගෙන ඉන්න හැට්ටෙ හරි සාරි හැට්ටයක් නෙවෙයි නේද බැල්ලි?
මම: නෑ.. උතුම් නෝනහාමු මේක සායට අඳින බ්ලවුස් එකක් කපල මං හදාගත්තෙ..
නෝනහාමු: මේ හරියෙ නැද්ද ඉක්මනට සාරි ජැකට් මහන තැනක්?
මම: කෙළින්ම පාරෙ එහා පැත්තෙ තියනවා උතුම් නෝනහාමු.... අර තියෙන්නෙ....
ඒ අංකයට උතුම් නෝනහාමු කෝල් කරා.
නෝනහාමු: මේ මඩම ඉස්සරහ තියන සාරි ජැකට් මහන තැන නේද? දැං ආවොත් ඉක්මනට මස්සවා ගන්න පුළුවන්ද? .....
එහා පැත්තෙන් ලැබුන උත්තරේට උතුම් නෝනහාමුගෙ මූණෙ හිනාවක් ඇඳුනා.
නෝනහාමු: ගෑනි දැන් ඔය සාරිය ගලවලා පරණ බ්ලවුස් එකකුයි සායකුයි ඇඳන් පල.... මැෂිමන්ට් දීල ගානත් අහගෙන ඉක්මනට වර.. නැගිටපිය.....
මම: හොඳමයි උතුම් නෝනහාමු
මයෙ උතුම් හාමුලා හැමෝටම මගෙ නළල බිම තියල අත් දෙක එකතු කරල වැන්දෙ හරිම ගෞරවයෙන්. ඊට පස්සෙ මං නැගිට්ටා.
මගෙ කාමරයට ගිහිං හැට්ටෙයි සාරි අන්ඩස්ක..ට් එකයි ගැලෙව්වා. බෙසියර් එකට උඩින් පරණ බ්ලවුස් එකකුයි ඉනට සායකුයි ඇඳගත්තා.
ලිහිල තිබ්බ කොණ්ඩෙ හොඳට බැඳගත්තා.ආයෙත් උතුම් හාමුලා ඉන්න කාමරේට දණගහගෙන ඇතුළට ගිහිං වැඳලා අවසර ගත්තා.
ඊටපස්සේ මගෙ ගැහැනු සෙරෙප්පු ජෝඩුවත් දාගෙන ගියා.
රසිකා මිස්: ආ එන්න ඔයා නේද දැන් කතා කරේ?....
මම: ඔව් මිස් මහන්න කොච්චර වෙලාවක් යයිද?
රසිකා මිස්: පැය බාගෙන් පුළුවන්... හැට්ට රෙදි ගෙනාවෙ නෑ නේද?
මම: රෙදි මෙතනින්ම ගන්න බැරිද අනෙ?
රසිකා මිස්: මං දාන්නම්.... ඉන්න මැෂිමන්ට් ගන්න.අත් දිගටද කොටටද තියන්න ඕන?
මම:කොටට තියන්න අනෙ..
රසිකා මිස්: එතකොට කර ? කොටු කර තියන්නද?
මම: එපා... රවුං කර තියන්න
මගේ අත්වල වටේ.. කරේ..තනපුඩු එක්ක පපුවෙ... ඉනෙ මැෂිමන්ට් ගත්තා. පොඩ්ඩක් වෙලා ලියාගත්ත මැෂිමන්ට් දිහා බලං හිටපු මිස් .....
රසිකා මිස්: ඔයාටම සෙට්වෙන මහපු ජැකට් එකක් තියනවා..
ඔයාගෙ සාරියෙ පාට මොකක්ද?
මම: කොළපාට....(මට එහෙම කියවුනා)
රසිකා මිස්: එහෙනම් හරි.... පොඩ්ඩක් හදන්න ඕන... විනාඩි පහෙන් හදල දෙන්නම්..
පසුව......
මම: අයිතිකාරි ආවොත්?
රසිකා මිස්: නෑ... ආයෙ එන්නෑ... දැං මාස ගානක් වෙනවා..
මම: කීයද අනෙ?
රසිකා මිස්: සල්ලි එපා මගෙන් තෑග්ගක් ඔයාට.....
මම: ස්තුතියි අනෙ...
https://sinhalacrossdress.blogspot.com/
ReplyDelete