මේක ලංකාවේ හැටියද මන්දා, ඒත් අනුන්ගේ දෙයක් හොරකම් කරන එක ගොඩක් වැරදි වැඩක්. අපේ රටේ බ්ලොග් ලියන අය දන්නවා එයාල ඒවා ලියන්න වෙන මහන්සියත්, තමන් මහන්සි වෙලා ලියන ඒ දේවල් තව කෙනෙක් තමන්ගේ කියලා බොරුවට දාගෙන අනෙක් අයව රවටනව දැක්කම දැනෙන දේත්. මුලින්ම කිව්වා වගේ මේ කතා මගේ අදහස් සහ මගේ කතා කියවන්න එන අයගේ වටිනා අදහස්, ඒ නිසා කරුණාකරලා කියන්නේ පෝස්ට් උස්සන්න එපා..
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete